Posts

Latest "Yahapalana" move - Independence of Independent Commissions impeded ???

Image
It is reliably learnt that the Old Royalist Prime Minister who preaches democracy and good governance, whilst practicing autocracy and arrogance, has in his latest show of highhandedness, had summoned the Chairman and the Secretary of the Public Services Commission (PSC) to Temple Trees to question them on its stand on the issue of school Principals’ appointments. The meeting has taken place in the presence of his trusted lieutenant, Minister of Education Akila Viraj Kariyawasam and ministry officials. Cabinet paper to override the authority of the Public Services Commission Sources close to the Ministry of Education confirms that the minister with the blessings of the Prime Minister, is contemplating on bringing in a cabinet paper to override the authority of the Public Services Commission in making Principal appointments to National Schools in the light of action by various stakeholders of Royal College in the Court of Appeal. This had been discussed at the meeting chaired b

රාජකීය වෛරය - දේශපාලන කුමන්ත්‍රණයක් ද?

Image
මේ දිනවල, අධ්‍යාපන ඇමති ප්‍රධාන පාසැල් සමග තම වෛරය පිරිමහමින් සිටිතැයි අයෙකුට සිතුනද, ඊට වඩා යම් ගැඹුරක් එහි ඇති බව තතු දත් දෙශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. මෙම නාටකයේ නවතම ජවනිකාව, රාජකීය විදුහල කේන්ද්‍ර කරගෙන රඟ දැක්වීම සැලකිය යුතු කරුණකි. එක ගලෙන් කුරුල්ලො දෙදෙනෙක් නෙලාගැනීම දෙශපාලන විචාරකයින්ගෙ මතය වනුයේ එසේ ප්‍රමුකව රාජකීය විදුහල ඉලක්ක කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලො දෙදෙනෙක් නෙලාගැනීමට බවයි. 1. හෙන්චයියන් විදුහල්පතිවරු කිරීම පලමුව, තම හෙන්චයියන් ප්‍රධාන පාසැල් වල විදුහල්පතිවරු කර යවා, එම පාසල් වලට පස්ස දොරෙන් ලමුන් ඇතුළු කිරීම සහ පාසැල් ටෙන්ඩර් යන දෙආකාර අල්ලසෙන් තමන්ගෙත්, තම හෙන්චයියන්ගත් මඩි තර කර ගැනීම. 2. රාජකීය මැති/ඇමතීන්ට බලය පෙන්වීම දෙවනුව නමුත් ප්‍රමුඛ අරමුණ වනුයේ, ඔහුගේ අනාගත දේශපාලන ගමනට දැනට පාර්ලිමෙන්තුවෙ සිටින ප්‍රධාන පාසැල්හි අධ්‍යාපනය ලැබූ සජිත්, රවි, සාගල, මංගල, හරීන්, හර්ෂන වැනි නායකයන්ට තම බලය පෙන්වීමයි. ඒ කුමක් නිසාද යත් රනිල්-අකිල බැඳීම දන්නා සියලු දෙනා විශ්වාස කරනුයේ අගමැතිවරයා තම පාසැලට අරියාදු කිරීමට කාටවත් ඉඩ නොදෙනු ඇත කියායි. නමුත් අවාසනාවට, තම බි

Lankaenews අධ්‍යාපන ඇමතිට කඩේ යයි

Image
කොළඹ රාජකීය විදුහලට සුදුසුකම් රහිත විදුහල්පති වරයෙකු ඒවා එම පාසැල තුල තිබෙන මනා අධ්‍යාපනික පසුබිම අකර්මණ්‍ය කරමින් , තම දේශපාලන අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගන්නට තැත්කරන වත්මන් අධ්‍යාපන අමාත්‍ය නම් රටේ අවාසනාවට උපන් අධ්‍යාපන ඇමතිතුමා , දෙමාපියන්ගේ , ආදි ශිෂ්‍යන්ගේ සහ පාසලට ලෙන්ගතු නොයෙකුත් කොට්ටාස වල බලවත් විරෝධය හමුවේ , තම අපේක්ෂාවන් බිද වැටීමත් සමග , තමන් සහ ඒක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවනු ලබන ලංකා ඊ නිව්ස් ( Lankaenews) වෙබ් අඩවිය හරහා අසත්‍ය ප්‍රකාශ , සමාජ ජාලා හරහා මහජනතාව අතර පතුරුවමින් , ඔවුන්ගේ විලි වසාගැනීමට උත්සාහ කරමින් සිටියි. මෙම ප්‍රයත්නයේ අළුත්ම ජවනිකාව ,  සති අන්තයේ පහත ලෙස එළි දැක්වින . එම වෙබ් අඩවි පුවතේ මූලිකම අරමුණ වී තිබුනේ , අධ්‍යාපන ඇමති තුමාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට සුදු හුණු ගෑමත් , එය ජාතික අවශ්‍යතාවක් ලෙසහුවා දක්වමින් සාධාරනීකරණය කිරීමටත්ය . එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට දෙමාපිය සහ ආදිශිෂ්‍යසංගම් වලට මඩ ගැසීමත් , ඇමතිතුමාගේ වචනම හුවාදක්වමින් ආදිශිෂ්‍ය සංගම් "මාෆියාවක්" ලෙස හංවඩු ගැසීමත්ය. ඇමතිගේ වචනම භාවිතයෙන් සහ ප්‍රවර්ධ

අකිල විරාජ්ගෙ ජනප්‍රිය පාසැල් සමග වෛරය පිරිමැහීම කොළඔ රාජකීය විදුහලින් ආරම්භ කරයි

අකිල විරාජ්ගෙ ජනප්‍රිය පාසැල් සමග වෛරය පිරිමැහීම කොළඔ රාජකීය විදුහලින් ආරම්භ කරයි වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් යනු රටේ අධ්‍යාපනය විනාශ කිරිමේ න්‍යාය පත්‍රය අකුරටම ඉටු කරන ඈමතිවරයායි. දශක ගනනාවක් අපගෙ අධ්‍යාපන ඇමතිවරු විශිෂ්ඨ සේවයක් රටේ අධ්‍යාපනයට කල අතර එයින් සමහරු එතරම් ඵලදායක දායකත්වයක් ලබා නොදුන්නත් රටේ අනාගත පරපුරේ ඇධ්‍යාපනය කාබාසිනියා කරන තත්වයට අහේනියක් නොකලෝය. රටේ අවාසනාවට වත්මන් ඇමතිවරයා රටේම අධ්‍යාපනය විනාශ කරමින් සිටි. දරුවන්ට කල වෙලාවට නිල ඇදුම් හා පොත් ලබාදීමට අපොහොසත් මොහු, එක පාසැලකට දෙකකට ටැබ් පරිඝණක ලබාදී, රටේම දරුවන්ට ටැබ් දීම ගැන පුරසාරම් දොඩවයි. එක රැයකින් දහස් ගන්නන් ගුරුවරුන් ස්ථාන මාරුවීම කර සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයම විනාශ කල ඔහු රටේම විදුහල්පතිවරුන් 60කට ආසන්න ප්‍රමාණය මාරු කිරිමට ගොස් රාජ්‍ය සේවාකොමිසන් සභාව මගින් හොට බිම ඇන ගත්තේ සතියකට උඩදීය. ඒ ඔහු විසින්ම, ඔහුගේ හෙන්චයියන් රටේ ප්‍රධාන පාසැල්වලට යැවීමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් සාදා, අධ්‍යාපනය විනාශ කිරීමට ගන්නා ලද උත්සහය, රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරීමෙනි. රටේ ප්‍රධාන පාසැල් ඇ

Parachuting Principals

Monday the 18th of March 2019. Mark this date! This may be the day that the apex Primary & Secondary School in the country could be brought crumbling to its knees. The day that the entire public education system in Sri Lanka could disintegrate. The day that the dreams and aspirations of thousands of alumni, present and future students, could be shattered. Over 7400 Students, 375 teachers, A 37-acre campus - very likely that you never knew this stat! Yes, we are talking about Royal College. The 184-year-old hallowed institution where your lusty throats raised a cheer to past Principals Hartley, Harward, Marsh and Boake. But, will you continue to sing such praises next week? It is reliably learnt that on Monday, a 33-year-old man will walk into the Principal’s office . He’s not there to seek admission for his sons. He’s not there to get his leaving certificate. He’s there to sit in the Principal’s seat! He’s the individual that the Education Ministry has dubiously selected as th